Thursday, May 16, 2019
77. පිනි බිංදු
සත් රුවන් දෙමි කියූ
සයුරු දිය මත වැටී
සැඟව යන පිනි බිංදු
බියෙන් මෙන් හැකිලිලා
කිසිත් මට නැත කියූ
නෙළුම් පත මත නැගී
සිනාසෙන අපූරුව
මුතු වන්ව බැබළිලා.
2 comments:
චතූ
May 17, 2019 at 9:37 AM
Nice one.
Reply
Delete
Replies
සේපාලිකා මල්
May 17, 2019 at 1:59 PM
ස්තුතියි චතු.
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට (
මෙතැනින්
) පිවිසිය හැකියි.
Nice one.
ReplyDeleteස්තුතියි චතු.
Delete