Wednesday, May 15, 2019

75. පිපුණු පුර හඳ














ඉහල අහස් ගැබක මෙන්ම
පහළ නිසල විල් දියකද
එකසේ සිනා සැළුව හැකි
පිපුණු පුර හඳකට.

4 comments:

  1. අහසේ නිල් තරැවකටත්
    පොළවේ මල් පොකුරකටත්
    පෙම්කල හැකි
    පුර හදකට..

    ජයවේවා!

    ReplyDelete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.