Wednesday, May 15, 2019

76. තිතකි සඳ
















සඳට ගොස් ආ හැකිය මට
නොම දැනේ බිඳුවක් එමග දුර
අප සෙනෙහෙ අභිමුව තබන සඳ
එය තිතකි සැනෙකින් බොඳව යන.

4 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි චතු. පින්තුරය නම් අන්තර්ජාලයෙන් ගත්තේ.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.