බැරි වුණෙන් මගේ පෙම
බොහෝ දුර ඉඳන් මට
ඉවසන්න කියා දෙයි
වෙළාගෙන තනිකමම
ගෙවී යන ජීවිතේ
සොයා ගිය ආදරය
සුන්බුන්ව දිරා යයි
මුවාකර තෙත සෙමින්
මදස්මිතිය සමග
හැමෝටම වගේ නෙත්
එක්වන්ව සිනා සෙයි
මළානික හිත ගාව
නමුත් ඉඳහිට රෑක
කවි අතර දිගු සුසුම්
සන්සුන්ව ගලා යයි
(පින්තූරය අන්තර්ජාලයෙනි.)
lassanayi
ReplyDeleteස්තුතියි ඉයන්.
Deleteහුම්....... ❤️
ReplyDeleteලශ්ෂන පොටෝ එකකුත් දා තියෙන්නෙ
ටැංකිව් නමියෝ.
Delete