Friday, December 24, 2021
178. පොළොවක් වී
සුවඳ සුළඟට දී
පැහැය අහසට දී
රසය බිඟුනට දී
ඵලය ගසටම දී
මිලින වී පරවී
වැටෙන දිනයකදී
වැළඳ ගමි නොරි දී
ඔබව පොළොවක් වී!
2 comments:
නමියගෙ වීදිය
December 25, 2021 at 11:26 PM
හ්ම්...
Reply
Delete
Replies
සේපාලිකා මල්
January 2, 2022 at 12:08 PM
හ්ම් හ්ම්. බොහොම ස්තුතියි නමී.
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට (
මෙතැනින්
) පිවිසිය හැකියි.
හ්ම්...
ReplyDeleteහ්ම් හ්ම්. බොහොම ස්තුතියි නමී.
Delete