Thursday, June 29, 2023
240. හීනයක්
වියදමට අඩු නැතිව මිල මුදල් අත මිටේ
ගැවසෙනා සරුසාර කාලයක්
හුගක් ආසා කරන කෑම බීමත් එක්ක
නිදහසේ හිඳ ගයන ගීතයක්
උදා වෙනවැ යි කියූ ධනයෝගෙ පල දරා
කහ පාට සමනල්ලු ලෝකයක්
මැද අතරමං වීම ඇත්තටම හැමදාම
මට පේන මහ දුෂ්ට හීනයක් ....
(පින්තූරය අන්තර්ජාලයෙනි.)
2 comments:
Litseeker
June 29, 2023 at 10:19 PM
රිප් වැන් වින්කල් වගේ අවදි වන්න.
Reply
Delete
Replies
සේපාලිකා මල්
June 30, 2023 at 10:03 AM
ඔව් නෙහ්. ටැංකිව් Litseekar
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට (
මෙතැනින්
) පිවිසිය හැකියි.
රිප් වැන් වින්කල් වගේ අවදි වන්න.
ReplyDeleteඔව් නෙහ්. ටැංකිව් Litseekar
Delete