Friday, June 14, 2019

84. කවිය











නුගේ මුදුනින් හිනා වී ගෙන පොසොන් සඳවත පිපෙනවා
අගේ කර කර කැකුළු තරු නවී නිවී සෙනෙහෙන් දිලෙනවා
වගේ හීනෙන් අමුතු මිහිරක් හිතේ එහෙ මෙහෙ දුවනවා
මගේ උර මත මෙලොව සොඳුරුම කවිය සුවසේ නිදනවා.


2 comments:

  1. ලස්සනයි.. අම්ම කෙනෙක්ගෙන් දුවකට ලියවෙන දෙයක් කවදාවත් අප්සට් යන්නෑ. ඒක මං දැකල තියෙන දෙයක්..
    <3

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්. ආයෙත් එන්න.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.